Teacher's day

20231020_1200453.jpeg
1697787498379.jpeg
දෙවන වාර විභාගය 2023

දෙවන වාර විභාගය 2023

ශ්‍රී  රාහුල මහා විද්‍යාලයේ 6,7,8,හා.9 යන ශේණිවල 2023 ඔක්තොබර් 16 සිට 23 දක්වා පැවැත්වුනු අතර 10,11 ශේණි සදහා නොවැම්බර් මස 7 වන දින සිට 15 දක්වා පැවැත්වේ.

 

Latest News

රාහුල වසන්ත උදානය 2024

2024 හතරවන මස 09 වන දිනබක් මහ සැණකෙලිය මිනු ශ්‍රී රාහුල මහා විද්‍යාලයේදී මෙසේ පැවැත්වුණි.

 

6 ශ්‍රේණියේ දරුවන් භාර ගැනීමේ උත්සවය

මිනු ශ්‍රි රහුල මහා විද්‍යාලයේ 6 ශ්‍රේණියේ දරුවන් භාර ගැනීමේ උත්සවය අති උත්කර්ශවත්වයෙන් පැවැත්වුණි. එය මෙසේ දැක්වේ.

නව විදුහල්පතිතුමා වැඩ භාර ගැනීම

මිනු /ශ්‍රී රාහුල මහා විද්‍යාලයේ නව විදුහල්පතිකුමා වශයෙන් උපුල් මංචනායක මහතා 2024.02.29 දින වැඩ භාර ගන්නා ලදී.

 

ඩෙංගු මර්දන වැඩසටහන

ශ්‍රී  රාහුල මහා විද්‍යාලයේ 2023 ඔක්තෝබර් 4 වන දින පාසල් සිසුන් විසින් ඩෙංගු උවදුර මර්.ධනය කිරීම අරමුණු කොට ගෙන මෙසේ පවත්වන ලදි.

දෙවන වාර විභාගය 2023

ශ්‍රී  රාහුල මහා විද්‍යාලයේ 6,7,8,හා.9 යන ශේණිවල 2023 ඔක්තොබර් 16 සිට 23 දක්වා පැවැත්වුනු අතර 10,11 ශේණි සදහා නොවැම්බර් මස 7 වන දින සිට 15 දක්වා පැවැත්වේ.