Teacher's day

20231020_1200453.jpeg
1697787498379.jpeg

ද්විතියික අංශය

 
කොටුගොඩ මහා විද්‍යාලයේ 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සමාන්තර පන්ති 03  ක් සහිතව  ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක වේ .

 

සාමාන්‍ය   පෙළ විභාගය සඳහා හැදෑරිය හැකි කාණ්ඩ විෂයයන් 

 
කාණ්ඩය I             -වාණිජ /භූගෝල විද්‍යාව/පුරවැසි අධ්‍යාපනය /දෙමළ
කාණ්ඩය I I          -චිත්‍ර /නැටුම් /සංගීත
 කාණ්ඩය I I I     -තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය/සෞඛ්‍යට/ගෘහ විද්‍යාව/කෘෂි කර්.මය 
උසස් පෙළ අංශය  කලා සහ වාණිජ විෂයය ධාරාවන් යට‍තේ ක්‍රියාත්මක වේ .

 

කලා විෂය ධාරාව යටතේ හැදෑරිය හැකි විෂයන් 

 

  • සිංහල භාෂාව හා සාහිත්‍ය
  • දේශපාලන විද්‍යාව
  • ඉතිහාසය
  • ඉතිහාසය
  • භූගෝල විද්‍යාව
  • ඉංග්‍රීසි
  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
  • ගෘහ විද්‍යාව
 

වාණීජ විෂය ධාරාව යටතේ හැදෑරිය හැකි විෂයන් 

  • ආර්ථික විද්‍යාව
  • ව්‍යාපාර අධ්‍යනය
  • ගිණුම්කරණය
  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය