Teacher's day

20231020_1200453.jpeg
1697787498379.jpeg

විදුහල්පති පණිවිඩය

විදුහල්පති උපුල් මංචනායක මයා

මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් කොටුගොඩ මිනු/ශ්‍රී රාහුල මහා විද්‍යාලය  දරුවන්ගේ අධ්‍යාපනික ගමන් මඟ සාර්.ථකත්වය කරා ගෙන යන මං ‍ පෙතක් බව බාහිර සමාජයේ සැම දෙනා තුළීන් මේ වන විට එළිදරව් වෙමින් පවතින සත්‍යයකි. විවිධ මාදිලියේ හැකියාවන් සහිත දරු පිරිසක් මේ තුළීන් ගොඩ නැඟිමේ අභීලාශයක් පාසලේ සමස්ථ කාර්‍ය මණ්ඩලය තුළ පැවතීම සතුටට හේතුවකි.
හෙට ‍ ලොව අභියෝග ජය ගත හැකි විවිධ දක්ෂතාවයන්ගෙන් සපිරි දරු පිරිසක් මේ තුළින් බිහි ‍ වේව‍ා යන්න අපගේ ඒකායන ප්‍රාර්ථනයයි...

විදුහල්පති උපුල් මංචනායක මයා
විදුහල්පතිතුමා
මිනු/ශ්‍රී රාහුල මහා විද්‍යාලය .