Teacher's day

20231020_1200453.jpeg
1697787498379.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

W.K.නිර්මලා කුමාරි මිය

පාසල් නිල වෙබ් අඩවිය නිල වශයෙන් විවෘත කරන මේ අවස්ථාවේ පාසල් නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙස ඔබට හදපිරි සුභාෂිංසන පිරි නමමි. නව තාක්ෂණයත් සමඟ පෙරට යන සිසු පරපුරක් සහිත ශ්‍රී රාහුල මාතාවගේ දරුවන් වන ඔබ හට විශ්ව ගම්මානයක් හා එක් වීමට පාසලේ නව වෙබ් අඩවිය උපකාරී වනු ඇත. තවද  විනයවත් පරිසරයක් තුල තාක්ෂනික හා සන්නිවේදන කුසලතා වැඩි දියුණු කර ගැනීමට ඔබ මෙය අවස්තාවක් කරගනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙමි.

 

W.K.නිර්මලා කුමාරි මිය
නියෝජ්‍ය විදුහල්පති
මිනු/ශ්‍රී රාහුල මහා විද්‍යාලය.