Teacher's day

20231020_1200453.jpeg
1697787498379.jpeg

දැක්ම

සහ

මෙහෙවර

ගුණ ,නැණ ,බල, සපිරි අභිමානවත් පරපුරක් ...

ඉවසීම, කරුණාව, සාමය හා එකමුතුකම වඩවමින් ජාතික උරුමයේ මාහැඟි දයාදයන් රකුමින් ගෝලීය ,සමාජයීය හා පාරිසරික අභියෝගයන්ට සාර්ගථකව මුහුණ දිය හැකි සමබර කායික මානසික ශක්තියකින් හෙබි ගෞරවනීය මිනිසෙකු බිහි කිරීම.