Teacher's day

20231020_1200453.jpeg
1697787498379.jpeg

විදුහල් ගීතය

 

විදු එළි දල්වා නුවණැස පාදා

හෙල සිසු  පරපුර දිරි ගන්වා

සුසිරිත වපුරා හෙළ ගති සපුරා

රාහුල විදුහල් මව සැරදේ......//

 

දෙස බස රැස තෙරුවණ අබිමත

සිසු දරු කැළ තුළ කුලු  ගන්වා

හද එලි වඩවා යහමග පෙන්වා

රාහුල විදුහල් මව සැර්දේ......//

 

සිප්සත සලසා  ජය දද නංවා

දස අත සිරි සරසවි රදවා

සිසුකැල සනසා යහමග පෙන්වා

රාහුල විදුහල් මව සැරදේ.....//

සැරදේ.....සැරදේ.....සැරදේවා

කොටුගොඩ  ශ්‍රි රාහුල මාතා....//

විදු එළි දල්වා.......//