Teacher's day

20231020_1200453.jpeg
1697787498379.jpeg

2022-2024

P.T.P ප්‍රනාන්දු මයා

මෙතුමා 2022 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා පාසලේ දියුණූව සඳහා කැපවීමෙන් කටයුතු කරන ලදී.පාසලේ ක්‍රීඩාපිටිය ප්‍රතිසංස්කරණය ඇතුළු පාසල් ගොඩනැගිලි ප්‍රතිසංස්කරණ කටයුතු ගණනාවක් සඳහා කටයුතු කරන ලදී.

2014-2022

W.P. විපුලසිරි මයා

මෙතුමා 2014 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා පාසලේ දියුණූව සඳහා කැපවීමෙන් කටයුතු කරන ලදී. බුදු මැදුර ප්‍රතිසංස්කරණය ඇතුළු පාසල් ගොඩනැගිලි ප්‍රතිසංස්කරණ කටයුතු ගණනාවක් සඳහා කටයුතු කරන ලදී.

2005-2014

එච්.වී.උපාලි සෝමසිරි මයා

මෙතුමා 2005 වර්.ෂයේ සිට 2014 වර්.ෂය දක්වා පාසලේ දියුණූව සඳහා කැපවීමෙන් කටයුතු කරන ලදී.

1999-2005

එම් .සුමනදාස මයා

මෙතුමා 1999 වර්.ෂයේ සිට 2005 වර්.ෂය දක්වා පාසලේ දියුණූව සඳහා කැපවීමෙන් කටයුතු කරන ලදී.

1995-1999

ඒ.ඩී.එස්.අප්පුහාමි මයා

මෙතුමා 1995 වර්.ෂයේ සිට 1999 වර්.ෂය දක්වා පාසලේ දියුණූව සඳහා කැපවීමෙන් කටයුතු කරන ලදී..

1979-1990

ජී.ඒ.සෙනරත් බණ්ඩාර මයා

මෙතුමා 1979 වර්.ෂයේ සිට 1990 වර්.ෂය දක්වා පාසලේ දියුණූව සඳහා කැපවීමෙන් කටයුතු කරන ලදී..

1970-1979

ඇඩ්වින් ජයසූරිය මයා

මෙතුමා 1979 වර්.ෂයේ සිට 1990 වර්.ෂය දක්වා වර්.ෂ 10 ක් පාසලේ විදුහල්පති වශයෙන් කටයුතු කරන ලද අතර පාසලේ උන්නතිය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන ලදී .

1964-1970

ඩී.එන් ජයවර්.ධන මයා

මෙතුමා 1964 වර්.ෂයේ සිට 1970 දක්වා කාලය තුළ පාසලේ විදුහල්පති වශයෙන් කටයුතු කරන ලදී.

1963-1964

ජී.ඒකනායක මයා

මෙතුමා 1963 වර්.ෂයේ සිට 1964 දක්වා කාලය තුළ පාසලේ විදුහල්පති වශයෙන් කටයුතු කරන ලදී.

1960-1963

ඩබ්ලිව්.ජී.සිල්වා මයා

මෙතුමා 1960 වර්.ෂයේ සිට 1963 දක්වා වර්.ෂ 3 ක් පාසලේ විදුහල්පති වශයෙන් කටයුතු කරන ලදී.

1951-1960

මෙත්තානන්ද මයා

1951 සිට 1960 දක්වා කාලය තුළ පාසලේ විදුහල්පති වශයෙන් කටයුතු කරන ලදී.

1937-1951

ඩී.ඩී.එස් කුලසේකර මයා

1937 සිට 1951 දක්වා කාලය තුළ විදුහල්පති වශයෙන් කටයුතු කරන ලද්දේ මෙතුමාය.

1925-1937

ජේමිස් ප්‍රනාන්දු මයා

1925 සිට 1937දක්වා කාලය තුළ පාසලේ විදුහල්පති වශයෙන් කටයුතු කරන ලදී.

1902-1925

බී.එන්.පෙරේරා මිය

මෙතුමිය 1902 සිට 1925 කාලය තුළ විදුහල්පතිනිය වශයෙන් කටයුතු කරන ලද අතර කෝට්ටේ ඉස්කෝලේ හාමිනේ වශයෙන් හඳුන්වන ලදී. 1902 - වර්ෂයේ ප්‍රදේශයේ ප්‍රභූවරයෙතු වූ දොන් දානියෙල් පෙරේරා සෙනෙවිරත්න මහතාගේ මහඟු කැපවීම මත තාවකාලික ගොඩනැගිල්ලක් තුළ කොටුගොඩ බෞද්ධ පාඨශාලාව ආරම්භ වූ මෙම පාසල 1905 - වර්ෂයේ අප්‍රියෙල් 14 දින ප්‍රථම විදුහල්පතිනිය වූ මෙතුමියලේ සේවා කාලය තුළ මෙම පාඨශාලාව ආධාර ලබන පාසල් සංඛ්‍යාවට ඇතුලත් කෙරිණි.