slider-sample-11300x600.jpeg
slider-sample-11300x600.jpeg
374576236_268670282635081_3650795666582729283_n
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

බස්නාහිර පළාතේ මිනුවන්ගොඩ කලාපයේ සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ , ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර් තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. . මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

ගුණ ,නැණ ,බල, සපිරි අභිමානවත් පරපුරක් ...

දැක්ම

සහ

මෙහෙවර

ඉවසීම, කරුණාව, සාමය හා එකමුතුකම වඩවමින් ජාතික උරුමයේ මාහැඟි දයාදයන් රකුමින් ගෝලීය ,සමාජයීය හා පාරිසරික අභියෝගයන්ට සාර්ගථකව මුහුණ දිය හැකි සමබර කායික මානසික ශක්තියකින් හෙබි ගෞරවනීය මිනිසෙකු බිහි කිරීම.

Teacher's day

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

බප/මිනු/ශ්‍රී රාහුල මහා විද්‍යාලය